’’දෙමුහුන් සහල්වල පියා’’ගේ භෂ්මාවශේෂ තැන්පත් කෙරේ


"දෙමුහුන් සහල්වල පියා" ලෙසින් හැඳින්වෙන අභාවප්‍රාප්ත චීන විද්‍යාඥ යුවාන් ලෝන්ග්පිංගේ භෂ්මාවශේෂ මධ්‍යම චීනයේ හුනාන් පළාතේ අගනුවර වන චැංෂා හිදී තැන්පත් කිරීම සිදුවෙයි.

පළමු ඉහළ අස්වැන්නක් සහිත දෙමුහුන් සහල් ප්‍රභේදය වගා කළ චීන ඉංජිනේරු ඇකඩමියේ විද්‍යාඥයා ලෙස කටයුතු වඩාත් ඉහළ ජනාදරයක් දිනා සිටි යුවාන්, ඉන්ද්‍රියයන් අකර්මණ්‍ය වීමෙන් 91 වැනි වියේදී ආභාවප්‍රාප්ත වූයේ පසුගිය මැයි 22 වැනි දින චැංෂා හිදීය.

ඒ අනුව ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු කිරීමෙන් මාස 5කට පමණ පසුව ඔහුගේ භෂ්මාවශේෂ තැන්පත් කිරීම මෙසේ චැංෂා හිදී සිදුකෙරෙයි.



Recommended Articles